
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කළේ, අගෝස්තු 2 වැනි දින ස්විට්සර්ලන්තයේ බටහිර නගරවල ජීවත් වන හිටපු දෙමළ කොටි සහ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව රැස්වී LTTE නායක වේලුපිල්ලේ ප්රභාකරන් මියගිය බව ප්‍රථමවරට ප්‍රසිද්ධියේ පිළිගැනීමට නියමිත බවයි.
federal.com වෙබ් අඩවියට අනුව, ප්රභාකරන්ගේ මරණය පිළිගැනීමට රැස්වීම සඳහා ඔවුන් ස්විට්සර්ලන්තයේ බාසල් හි රැස්වනු ඇත.
මෙම පිළිගැනීම සිදුවන්නේ, ප්රභාකරන්ගේ මරණයෙන් වසර 15 කට පමණ පසුව වේ.
LTTE ආධාරකරුවන් විසින් ප්රභාකරන්ගේ මරණය නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන්ගෙන් සමහරක් LTTE නායකයා තවමත් ජීවතුන් අතර සිටින බවට මුවාවෙන් බටහිර රටවල දෙමළ ජනතාවගෙන් විශාල මුදලක් නීතිවිරෝධී ලෙස රැස් කළ බව වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම උත්සවය සම්බන්ධීකරණය කරන අලුතින් පිහිටුවන ලද ආයතනයක් වන ‘ප්රභාකරන් අනුස්මරණ නැගිටීමේ සංසදය’ ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව පදනම් කරගත් හිටපු LTTE නායකයන් සහ දෙමළ ඩයස්පෝරාවේ තවත් සමහර පුද්ගලයන් විසින් බව වෙබ් අඩවිය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart