
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ඩොලර් මිලියන 784 ක් පසුගිය මාසයේදී විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඔවුන්ගේ මුදල් මෙරට බැංකුවලට යොමු කළ පසු හිමිවන්නේ 4% ත් 5% ත් අතර පොලී ප්‍රතිශතයක් බවයි.
නමුත් රජයේ ණය බර හේතුවෙන් ජාත්‍යන්තර සුරැකුම්පත් සඳහා 10% ත් 11%ත් අතර ප්‍රතිශතයක් ඔස්සේ ගෙවීම් සිදු කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එවන් තත්වයක් තුළ විදෙස් ගත මෙරට ශ්‍රමිකයින් සඳහා අඩු පොලියක් පිරිනැමීම කණගාටුවට කරුණක් බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ රට ගොඩනැගීම සඳහා දායකත්වය දක්වන ඔවුන් වෙනුවෙන් ලබාදෙන මෙම පොලී ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart