
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයකු ඝාතනය කර පසුගිය 10 වැනිදා හෝමාගම බයිපාස් මාර්ගයේ දමා ගොස් තිබූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ 13 පදිංචිකරුවකු වන වින්දිතයාගේ ගෙල සිරකර හිසට පහර දී ඝාතනය කර ඇති බව විමර්ශනවලින් හෙළි විය.
මූලික විමර්ශනයෙන් පසුව, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මළ සිරුර ප්රවාහනය කිරීමට භාවිත කළ වාහනය රඹුක්කන-කෑගල්ල මාර්ගයේ ස්ථානයකදී සොයා ගන්නා ලදී.
වින්දිතයා ප්රවාහනය කළ එක් සැකකරුවකු අපරාධයෙන් දින දෙකකට පසු මාවනැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
කොළඹ 14 සහ 15 ප්රදේශවල පදිංචි අවුරුදු 18ත් 24ත් අතර වයසේ පසුවන තවත් සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (25) රාත්රියේ ග්රෑන්ඩ්පාස් සහ මාදම්පිටියේදී අත්අඩංගුවට ගන්නා ලදී.
හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart