
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය හිමි මව්සමාගම වන Meta මගින් නව යොවුන් වියේ පසුවන්නන් අනාරක්ෂිත හෝ අනවශ්‍ය සම්බන්ධතාවලින් ආරක්ෂා කිරීමට දරන උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා නව පියවර කිරීම් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව එම සමාගම ඔවුන්ගේ නවතම ආරක්ෂණ මෙවලම්වල බලපෑම පිළිබඳ නව දත්ත ප්‍රකාශයට පත්කර තිබේ.
සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යාවත්කාලීන කිරීම්වල අරමුණ වන්නේ, ළාබාල තරුණ පිරිස් සෘජු හා වක්‍ර හානිවලින් ආරක්ෂා කිරීම බවයි.
සමාගමේ උත්සාහයන් නව යොවුනවියට ගැළපෙන අත්දැකීම් ලබාදීමට සහ අනවශ්‍ය සම්බන්ධතා වැලැක්වීමට නිර්මාණය කර ඇති යොවුන් ගිණුම්වල සිට සූරාකෑමේ අන්තර්ගතය සොයාගෙන ඉවත් කරන සමාගමේ නවීන තාක්‍ෂණය දක්වා විහිදෙන බව ද පැවැසේ.
””අපි නව යොවුන් වියේ ගිණුම්වල DM (සෘජු පණිවිඩ යැවීම) වෙත නව ආරක්‍ෂක විශේෂාංග එක්කර ඇත්තේ, ඔවුන් පණිවිඩ යවන ගිණුම් පිළිබඳ වැඩි සන්දර්භයක් ලබාදීමට සහ වංචාකරුවන් හඳුනාගැනීමට ඔවුන්ට උදවු කිරීමටය. දැන්, නවයොවුන් වියේ පසුවන්නන්ට ආරක්‍ෂිත පියවර සහ ගිණුමක් අවහිර කිරීමට නව විකල්ප හිමිවනු ඇත, එසේම ගිණුම Instagram වෙත සම්බන්ධ වූ මාසය සහ වර්ෂය යන සියල්ල නව කතාබස්වල ඉහළින්ම ප්‍රදර්ශනය කෙරේ.” යනුවෙන් සමාගම පවසයි.
”අවහිර කිරීම සහ වාර්තා කිරීම යන දෙකටම අපි සැමවිටම පුද්ගලයන් දිරිමත් කර ඇති අතර, මෙම නව ඒකාබද්ධ විකල්පය මෙම ක්‍රියාවලිය පහසු කරනු ඇත. නියාමනය උල්ලංඝනය කළ හැකි ගිණුම් අපට වාර්තා වී ඇති බව සහතික කර ගැනීමට උදවු කරයි. එබැවින් අපට සමාලෝචනය කර ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගත හැකිය.” යනුවෙන් ද සමාගම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart