
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ’ කෙටුම්පත ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එළිදක්වා ඇත.
මෙම ප්‍රතිපත්තිය බහු පාර්ශ්වකරුවන්ගේ සහ උපදේශන ක්‍රියාවලියක් හරහා කෙටුම්පත් කර ඇත.
රාජ්‍ය ආයතන, ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංදේශ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙන්ම ජනමාධ්‍ය ශාස්ත්‍රඥයන් සහ අනෙකුත් ජනමාධ්‍ය විශේෂඥයන් ඇතුළු 23 දෙනකුගෙන් යුත් මෙහෙයුම් කමිටුවක් විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත පදනම්ව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කර තිබේ.
‘ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති’ කෙටුම්පත පහත දිගුවෙන් බාගත කරගන්න
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart