
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී කවදා පැවැත්විය යුතුද යන්න පක්ෂ නායකයන් විසින් තීරණය කරනු ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට පැවැසීය.
“නොපැමිණ සිටින මන්ත්‍රීවරුන් ද ගණන් කරමින්, ස්ථාවර නියෝග 27ට අනුව පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාව පැහැදිලි බහුතරයකින් සම්මත කළ යුතුයි” කථානායකවරයා නිවේදනය කළේය.
යෝජනාව දින පහක් පාල්ර්ලිමේන්තු නිල පත්‍රිකාවේ පැවතිය යුතු බව ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart