
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ අන්ත දුගීභාවයට පත්ව ඇති පවුල් 78,437ක් සිටින බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවැනි අදියරට අදාළව එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක මේ බව සඳහන් වේ.
එම නිවේදනයට අනුව මේ වන විට මෙරට තුළ අස්වැසුම ප්රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් 285,748ක් සිටින අතර ඔවුන් අන්ත දුගී, දුගී සහ දුගීභාවයට පත්වීමේ අවදානමින් සිටින පවුල්වලින් සමන්විත වී ඇත.
ඒ අනුව මෙරට තුළ අන්ත දුගීභාවයෙන් පෙළෙන පවුල් 78,437ක්, දුගීභාවයෙන් පෙළෙන පවුල් 140,825ක් සහ දුගීභාවයට ලක්වීමේ අවදානමින් පසුවන පවුල් 66,486ක් වාර්තා වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart