
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්කරන ලෙස හෝ රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරන ලෙස හෝ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කිසි විටෙකත් විශේෂයෙන් ඉල්ලා නොසිටි බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසති.
“කාදිනල් රංජිත් හිමියන්ට අවශ්‍ය වූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවමින් සිටියදී එම ධූරවලින් මාරුකළ නිලධාරීන් නැවත ඔවුන්ගේ මුල් තනතුරුවලට පත්කිරීම පමණයි” යැයි ජූඩ් පියතුමා ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.
ශානි අබේසේකර වැනි නිලධාරීන්ට එරෙහිව යම් යම් චෝදනා ඇති බවද පල්ලිය තේරුම් ගෙන ඇති බව එතුමන් පවසා තිබේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart