
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට ඊයේ (19) රාත්‍රියේ වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වූ බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකුට ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබේ.
අපේක්ෂිත ඉලක්කය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දැනට මරණ දඬුවම නියම වී සිටින ‘දෙමටගොඩ චමින්ද’ගේ සහෝදරයා වන ‘දෙමටගොඩ රුවන්’ බව වාර්තා වේ.
චමින්ද තවත් අපරාධ ක්‍රියාකාරකම් කිහිපයකට සම්බන්ධ බවට ද විශ්වාස කෙරේ.
වාර්තාවලට අනුව, අදාළ රාත්‍රී සමාජ ශාලාවට නිතර නිතර යන එන අයෙකු ලෙස දන්නා දෙමටගොඩ රුවන්, වෙනදාට වඩා තරමක් ප්‍රමාද වී පැමිණ ඇත.
වෙඩික්කරු කළින් පැමිණ, රුවන් පැමිණ ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කර තිබේ.
මෙම උත්සාහයේදී, සැකකරු සහ ආයතනයේ දොරටුව අසල ආරක්ෂක නිලධාරියෙකු අතර බහින්බස්වීමක් ඇති විය.
පසුව, වෙඩික්කරු තමා රැගෙන ගිය T-56 ප්‍රහාරක රයිෆලය එම ස්ථානයේම අතහැර දමා ඔහුගේ සහකරු සමඟ පළාගොස් ඇති අතර, අවිය සහ යතුරුපැදිය දෙකම අතහැර දමා ඇත.
ගිනි අවිය සහ යතුරුපැදිය පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart