
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියලුම ගුරුවරුන් උපාධිධාරීන් වියයුතු බවත්, එම වෘත්තියට පිවිසෙන පිරිස් ගුරු පුහුණුව ලැබිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ අදහස් පළකළේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට පැවැති රැස්වීමකදීය.
ඒ අනුව සියලුම ගුරුවරුන් උපාධිධාරීන් වීම අනිවාර්ය වනු ඇති අතර ගුරු පත්වීම් ලබාගන්නා උපාධිධාරීන් ගුරු පුහුණුව ලබාගත යුතු බව ඇය එහිදී පැවසුවාය.
පාසල්වලට ඇතුළත් වන බොහෝ උපාධිධාරීන්ට ගුරු පුහුණුව නොමැති අතර, ගුරු පුහුණුව ලබන පිරිස් බොහෝ විට උපාධියක් නොලබන බැවින් වත්මන් ක්‍රමය දෝෂ සහිත බව ද ඇය පෙන්වාදුන්නාය.
යෝජිත ප්‍රතිසංස්කරණවලට අනුකූලව අධ්‍යාපන පරිපාලනයේ අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අපි යෝජනා කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart