
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාවතගම, පරගහදෙණියේ කුඹුරක ගසක් යට අතහැර දමා ගොස් සිටියදී සොයාගත් දින දෙකක් වයසැති ගැහැණු බිළිඳා හදාවඩා ගැනීමට කැමැත්ත පළකරන පුද්ගලයන්ගෙන් දුරකථන ඇමතුම් 1,000 කට වඩා ලැබී ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, බොහෝ ඇමතුම් පැමිණ ඇත්තේ, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉතාලිය වැනි රටවල විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන්ය.
ළදරුවා හදාවඩා ගැනීම පිළිබඳව විමසූ සෑම කෙනකුටම දරුකමට හදාගැනීමේ ක්‍රියාවලියට අදාළ නීතිමය ක්‍රියාපටිපාටි පිළිබඳව දැනුම් දුන්බව පොලිසිය පවසයි.
දරුවාගේ මවගේ අනන්‍යතාව තවමත් නොදන්නා අතර, ඇය සොයාගැනීම සඳහා පරීක්ෂණ දිගටම කරගෙන යයි.
දරුවා මුලින්ම සොයාගත් විට, අසල සිටි කාන්තාවන් බිළිඳිය ඔසවාදීමට මැලිවූ බව පොලිසිය සඳහන් කළේය. අවසානයේ සහාය වීමට ඉදිරිපත්වී ඇත්තේ, ඕවත්තවෙල වවුඩා හි පී.ඒ. චන්දන කුමාර ජයවර්ධන ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart