
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 ජූලි මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ඇති බවට වාර්තා වෙයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරනු ලැබූ නවතම නිල දත්තා වාර්තාවන්ට අනුව ජූලි මාසයේ පලමු දින 16 තුළ 98,765 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර අද දිනය වන විට එම ප්‍රමාණය 100,000 සීමාව ඉක්මවා ඇති බවට වාර්තා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,266,809කි.
මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 261,681ක් ලෙසය.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 118,555ක්, රුසියාවෙන් 113,888ක් සහ ජර්මනියෙන් 79,726ක් ලෙස වසරේ ගත වූ කාල සීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart