
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහියංගන-බදුල්ල ප්රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් මාපාකඩවැව 17 කණුව අසලදී මාර්ගයෙන් ඉවතට පැන මහවැලි වියානා ඇළට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.
මාපාකඩවැව පොලිස් පුහුණු ඇකඩමියේ නිලධාරීන්, මහියංගන පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව රථය ගොඩගැනීම සඳහා දැඩි පරිශ්රමයක් දරා තිබිණි.
අනතුරුව මෝටර් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා ඉන් ඉවතට ගෙන මහියංගන මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එහෙත් ඔවුන් ඒවනවිටත් මියගොස් සිටි බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart