
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘මහාවංශය’ ලෝක මතක ලේඛන උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්රකාශයට පත්කර තිබේ.
මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියන ලද ඓතිහාසික ග්රන්ථයකි.
මහාවංශය ක්රිස්තු පූර්ව 06වැනි සියවසේ සිට ක්රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි රචනා කර ඇත.
යුනෙස්කෝ සංවිධානය විසින් 2023 වසරේ ප්රකාශයට පත්කළ ලෝක මතක අන්තර්ජාතික ලේඛනයේ නව ලේඛන උරුම 64 අතරට මහාවංශය ද ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart