
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු ආසියාවේ විශාලතම K-1 සටන් ලීගය වන කර්ම ෆයිට් ලීගය හෙවත් KFL, ජූලි 25 වැනි දින දකුණු ආසියාවේ විශාලතම විනෝදාස්වාද මධ්‍යස්ථානය වන සිනමන් ලයිෆ් හිදී එහි පස්වැනි ඉසව්ව පවත්වනු ඇත.
මෙම ඉසව්ව ලුමිනා බෝල්රූම් හිදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල සටන්කරුවන් ඊට සහභාගී වීමට නියමිතය.
පිරිමි සහ කාන්තා යන අංශ දෙක යටතේම තරඟ පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ හොඳම තරුණ සටන්කරුවන් සහභාගී වන KFL Extreme ශූරතාවලිය ද KFL විසින් හඳුන්වා දෙනු ඇත.
සිනමන් ලයිෆ්, KFL සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක ආරම්භය සනිටුහන් කරමින්, උත්සවය සඳහා ස්ථානය සහ ආගන්තුක සත්කාර සහකරු ලෙස කටයුතු කරනු ඇත.
“මීට සහභාගී වීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වෙනවා. KFL නිර්භීත හා නව්‍ය දැක්මක් සහිතව ශ්‍රී ලංකාවේ සටන් ක්‍රීඩා භූ දර්ශනය නැවත අර්ථ දැක්වීමට සූදානම් වනවා සේම, සිටි ඔෆ් ඩ්‍රීම්ස් හි සිනමන් ලයිෆ්, කොළඹ පමණක් නොව රට පුරා නව මිණුම් ලකුණක් තබමින් ආගන්තුක සත්කාර අත්දැකීම නැවත අලුත් කර තිබෙනවා. අව්‍යාජ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ සාරය ප්‍රදර්ශනය කිරීම ගැන අපි ආඩම්බර වන අතර මෙම සහයෝගීතාව එහි ජීව ගුණයේ පරිපූර්ණ පිළිබිඹුවක්. එය අමතක නොවන, ඉහළ ශක්තිජනක අත්දැකීමක් වනු ඇති බවට පොරොන්දු වන අතර අපි ඉතා සතුටට පත්වෙනවා, ”සිටි ඔෆ් ඩ්‍රීම්ස්- සිනමන් ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී සංජීව් හුළුගල්ල පැවසීය.
මෙම හවුල්කාරිත්වය කොළඹ මහා පරිමාණ ක්‍රීඩා ඉසව් සඳහා ඉහළ යමින් තිබෙන ඉල්ලුම පිළිබිඹු කරන අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයේ නැගීමට සහාය වේ.
සටන් ක්‍රීඩා නගරයේ පුළුල් ජීවන රටාවේ සහ විනෝදාස්වාද ආර්ථිකයේ කොටසක් බවට පත්වන ආකාරය ද එය ඉස්මතු කරයි.
මෙය කලාපය පුරා KFL හි අඛණ්ඩ වර්ධනයේ ඉදිරි පියවරක් සනිටුහන් කරයි.
තරගය නැරඹීම සඳහා ටිකට්පත් ඔන්ලයින් ක්‍රමයට දැන් ලබා ගත හැකි අතර, ඒ සඳහා ඉහළ ඉල්ලුමක් අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart