
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරු කල්මුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට භාරදී ඇති බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් 2007 සහ 2008 වර්ෂයේ සිදුකළ බව කියන මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම්, බලහත්කාර අතුරුදහන් කිරීම්, ගිනිඅවි භාවිතය, වධකාගාර ක්‍රියාත්මක කිරීම් සහ කප්පම් ගැනීම් වැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් පැය 72ක රැඳවුම් නියෝග යටතේ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart