
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආන්දෝලනාත්මක කන්ටේනර් නිෂ්කාශනය සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ වාර්තාව ඉක්මණින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත අද සභාවට පැවසීය.
වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කළ පසු ඒ පිළිබඳ විවාදයක් පැවැත්විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් විසින් සඳහන් කරන ලද වාර්තාව සමාජ මාධ්‍යවල සංසරණය වූ එකක්. එම ලේඛනයේ නිවැරදිභාවය පිළිබඳව ගැටළු පවතිනවා” ඔහු පැවැසීය.
මෙයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසුවේ වාර්තාව අද දින පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart