
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුරු වැටුප් අරගලයේ දී අත්අඩංගුවට ගත් ගුරුවරු, විදුහල්පතිවරු 44 දෙනාගේ නඩුව අද අවසන් විය.
සියලු විත්තිකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින නිදහස් කරන ලදී.
2021 වසරේ පැවැති ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ අරගලයේ දී 2021.08.04 දින රථ පෙළපාලිවලින් කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ආපසු යමින් සිටියදී මෙම පිරිස විවිධ ස්ථානවලදී අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසියේ රඳවාගෙන සිට පසුදින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart