
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෘතුගාල ජාතික කණ්ඩායමේ සහ ලිවර්පූල් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා ස්පාඤ්ඤයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් මියගොස් ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
වයඹදිග ස්පාඤ්ඤයේ සැමෝරා නගරය අසල මෙම ඛේදජනක සිදුවීම සිදුවී ඇති බව කියනු ලැබේ.
ස්පාඤ්ඤ ප්‍රවෘත්ති ඒජන්සිය EFE විසින් ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත්කරමින්, 28 හැවිරිදි ඔහු මාරාන්තික අනතුරකට ලක්ව ඇති බව වාර්තා කළේය.
ජෝටා 2020 සැප්තැම්බර් මාසයේදී වොල්වර්හැම්ප්ටන් වැන්ඩරර්ස් වෙතින් ලිවර්පූල් වෙත එක් වූයේ පවුම් මිලියන 40 ඉක්මවන ගාස්තුවකට ය.
ඔහු ඉක්මණින්ම කණ්ඩායමේ ප්‍රියතමයකු බවට පත් වූයේ ඔහුගේ ගෝල ලබා ගැනීමේ දක්ෂතාව නිසාය.
විදෙස් ජනමාධ්‍ය පවසන්නේ, ඩියෝගෝ ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart