
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු සැපයීම නිසා ඝාතනයට ලක් වූ බව කියන කහවත්තේ තරුණයාගේ අවමංගල්‍යය අද (03) පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී පැවැත්විණි.
මියගිය පුද්ගලයා 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් වේ.
තරුණයාගේ අවමංගල්‍යයෙන් පසු අද දහවල් පොලිසිය සහ ගම්වැසියන් අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති වී තිබේ.
මෙය සිදු වූයේ ගමේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 150ක් පමණ යොදවා තිබූ පසුබිමකය.
ඝාතනයට ලක් වූ තරුණයාගේ ඥාතීහු සහ ගම්වැසියෝ පොලිසියට දොස්පවරමින් ගල්වලින් පහරදී ඇත.
ප්‍රහාර හමුවේ, පොලිසිය ප්‍රදේශයෙන් පිටව ගොස් පසුව ඒකක යොදවා ගම්වැසියන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
කඳුළු ගෑස් ප්‍රහාරවලින් ගම්වැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart