
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රටට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය (ICG) ඊයේ නිවේදනය කළේය.
X සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ සටහනක, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පැවසුවේ, ඔවුන්ගේ ACV (hovercraft) යානයක සිටි සුපරීක්ෂාකාරී වෙරළාරක්ෂක නිලධාරීන් ශ්‍රී ලාංකිකයන් අත්අඩංගුවට ගත් බවත්, වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් සමුද්‍ර පොලිසියට භාරදුන් බවත්ය.
එම සටහන සමග ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ ඡායාරූපයක් ඇත. එහෙත් ඔවුන්ගේ අනන්‍යතාවන් හෙළිකර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart