
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ කළේ ඔහුගේ ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල් පමණක් නොව සමස්ථ ලෝකයම පීඩාවට පත් කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඔහු මේ බව පැවසුවේ ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි.
එහිදී ඔහු ට්‍රම්ප් පරිපාලනය ලොව රටවලට පැනවූ තීරු බදු සහ එය අත්හිටුවමින් අමෙරිකානු අධිකරණයක් නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.
මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ ට්‍රම්ප්ට ගැටලුවක් තිබුණේ චීනය, මෙක්සිකෝව සහ කැනඩාව සමග බවයි.
එම ගැටලුවට කුඩා රටවල් ඈඳා ගැනීමෙන් වැළකී සිටීමට අමෙරිකානු ජනාධිපතිවරයා වගබලා ගත යුතුව තිබූ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු සැබෑ නායකයෙකු නම් කළ යුතුව තිබුණේ කුඩා රටවලට අවස්ථාවක් ලබා දීම බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ඔහුගේ දැඩි තීරණ සියලු රටවල් සඳහා ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහය නුසුදුසු ක්‍රියාවක් වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart