
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව ධනවත් මෙන්ම දිළිඳු රටවලට ද තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය හමුවේ ඔහු අරමුණක් නොමැතිව ක්‍රියාකරන්නෙකු බවට පත්වූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ එහි ප්‍රතිපලය වන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයේ සිටින මිතුරු රටවල් අඩුවීම බවයි.
අමෙරිකාවේ ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල් සමග පවතින ගැටලුව හමුවේ ඔහු උත්සහ කළේ සියලුදෙනා සමග සටන් කිරීමට බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ට්‍රම්ප් යනු නියම නායකයෙකු නම් ඔහුට සිදු කළ යුතුව තිබුණේ දුප්පත් රටවලට අවස්ථාවක් ලබාදීම බව ද මන්ත්‍රීවරයා පැවසීය.
තීරු බදු මගින් ලෝකයටම පහරදීමෙන් වැළකී අමෙරිකාවට ගැටලු පවතින රටවල් සමග පමණක් තීරු බදු ගැටලුව විසඳා ගැනීමට ට්‍රම්ප්ට අවස්ථාව තිබූ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart