
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානය සමඟ ඊශ්‍රායලයේ යුද්ධය පුලුල් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බවට මත පල වෙමින් තිබේ.
ඊට හේතු සපයමින් යේමනයේ ක්‍රියාත්මක හූති සටන්කාමීන් පවසා ඇත්තේ අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඔවුන් රතු මුහුදේ යාත්‍රා කරන වෙළඳ නැව් ඉලක්ක කර පහර දෙන බවයි.
හූති සටන්කාමීන් සැලකෙන්නේ ඉරානයේ සහය ලබමින් මැදපෙරදිග ක්‍රියාත්මක ප්‍රොක්සි කණ්ඩායමක් ලෙසයි .
ඒ අනුව ඉරානයට සහය දැක්විමක් ලෙස රතු මුහුදේ යාත්‍රා කරන අමෙරිකානු නැව්වලට පහර දෙන බව හූති සටන්කාමීන් ප්‍රතිඥා දී තිබේ.
මේ අතර ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් පැවසුවේ අමෙරිකාව ඉරානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය කිසිදු රටකට දරාගත නොහැකි කලාපීය ගැටුමකට තුඩු දිය හැකි බවයි.
එබැවින් සාකච්ඡා සඳහා එක්වන්නැයි ඔවුන් ඉරානයට සහ ඊශ්‍රායලයට ආරාධනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart