
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා සහ දියණිය වන චන්දුලා රමලි රඹුක්වැල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළව එම කොමිසම මගින් අද උදෑසන ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ, එම කොමිසම ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart