
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය එල්ල කරන බැලැස්ටික් මිසයිල වලින් එකක් ටෙල් අවිව් හි මොසාඩ් (ඊශ්‍රායලයේ විදේශීය ඔත්තු සේවය) මූලස්ථානයට එල්ල වී ඇති බව ඉරාන ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම මාධ්‍ය වාර්තා අනුව, ඉරානය ටෙල් අවිව්හි මොසාඩ් මූලස්ථානය අසලට ප්‍රහාරයක් දියත් කර තිබේ.
ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයේ ඝන දුමාරයක් අහසට නැගෙන අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ මොසාඩ් මූලස්ථානයට නොව ඊට අයත් ගොඩනැගිල්ලක් බවයි.
මේ අතර පලස්තීනයේ ඊශ්‍රායල ජනාවසා පිහිටි ප්‍රදේශ වෙත ද නව මිසයිල ප්‍රහාර රැල්ලක් ආරම්භ කළ බව ඉරාන විප්ලවීය හමුදාව පවසයි.
ඔවුන් පවසන්නේ එය පෙරටත් වඩා බලවත් හා බලපෑම්කාරී බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart