
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී තේරී පත් වූ ජාතික ජන බලවේගයේ කොළඹ මහනගර සභා සාමාජිකයෝ අගමැතිනි හරිනි අමරසූරිය ඉදිරියේ දිවුරුම් දුන්හ.
දිවුරුම් දුන් අය අතර ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලි බල්තසාර් ද විය.
කොළඹ මහනගර සභාව සඳුදා රැස්වීමට නියමිතය.
විපක්ෂයද පවසා ඇත්තේ සන්ධානයක් පිහිටුවා විපක්ෂයෙන් නගරාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ලබන 16 වැනිදා කොළඹ බලය පිහිටුවීමට අවශ්‍ය බලය තමන් සතුව ඇති බව අගමැතිනිය මෙහිදී පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart