
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අහමදාබාද් වෙත පැමිණ තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ, ඔහු ඊයේ එයාර් ඉන්දියා බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය අනතුර සිදුවූ ස්ථානය නැරඹීමට පැමිණ සිටි බවයි.
අග්‍රාමාත්‍යවරයා සර්දාර් වල්ලබ්භායි පටෙල් ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙඝනිනගර් ප්‍රදේශයේ අනතුරට ලක් වූ ස්ථානය නිරීක්ෂණයට පැමිණ තිබේ.
ඔහු සමඟ ගුජරාට් මහඇමති භූපේන්ද්‍ර පටෙල්ද එම ස්ථානයට පැමිණ සිටි බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම මෝදි ගුවන් යානා අනතුරෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ එකම පුද්ගලයා වන ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික විශ්වාෂ් කුමාර් රමේෂ් හමුවීමට ඔහු ප්‍රතිකාර ලබන රෝහලට ද පැමිණ තිබේ.
වසර 12ක් ගුජරාට් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ අගමැති මෝදි ප්‍රකාශ කළේ, එම ඛේදවාචකයෙන් තමා කම්පනයට පත් වූ බවයි.
එන්ජින්වල දෝෂයක් හෝ ගුවන් යානයේ කුරුල්ලකු ගැටීම අනතුරට හේතුව බවට ගුවන් සේවා විශේෂඥයෝ සැක පළකරති.
නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම යානය පැය 8,200 ක පළපුරුද්දක් ඇති ප්‍රධාන ගුවන් නියමු සුමීත් සභාර්වාල් විසින් සහ පැය 1,100 ක පළපුරුද්ද සහිත පළමු නිලධාරි ක්ලයිව් කුන්දාර් විසින් මෙහෙයවූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart