
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය රටට එල්ල වූ ප්‍රහාර මාලාවට ඉරානය ද ඊශ්‍රායලය වෙත ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.
ඉරානය එල්ල කර ඇත්තේ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් බවයි වාර්තා වේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක බ්‍ර්ගේඩියර් එෆී ඩෙෆ්‍රින් පවසන්නේ ඉරානය ආසන්න වශයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා 100ක් ඊශ්‍රායල භූමිය දෙසට දියත් කළ බවයි.
ඔවුන් එය වළක්වා ගැනීමට කටයුතු කරන බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා පවසයි.
ඉරාන හමුදා මාණ්ඩලික ප්‍රධානියා, ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරියා සහ ඉරානයේ හදිසි අණදෙන නිලධාරියා ඊයේ රාත්‍රියේ සිය රට එල්ල කළැ ප්‍රහාරවලින් මියගිය බව ඩෙෆ්‍රින් වැඩිදුරටත් පැවසුවේය.
ඉරාන රාජ්‍ය මාධ්‍ය ද මීට පෙර වාර්තා කළේ විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රධානියා වූ හොසේන් සලාමි ඝාතනය කර ඇති බවයි.
මෙම පසුබිම මධ්‍යයේ ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart