
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය 2020 වසරේ මාර්තු/අප්‍රේල් කාලයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් Indent No. DHS/DQ/11/324/DC/2020 යටතේ වෛද්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇඳුම්(PPE KIT) තොගයක් ටෙන්ඩරයක් හරහා රුපියල් මිලියන 29.6ක මුදලක් වියදම් කර ගෙන්වා ඇත.
එහෙත් ගෙන්වන ලද PPE KIT තොගය එම ටෙන්ඩරය මගින් ඉල්ලුම් කළ ටෙන්ඩරයේ පිරිවිතරයන් හා නොගැලපීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය මගින් භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
දෙවනුව PPE KIT තොගයට සරිලන පරිදි Safety Goggles තොගයක් ගෙන්වනවා යැයි සඳහන් කරමින් අදාළ ගනුදෙනුවට සම්බන්ධ නිලධාරියාගේ දරුවාගේ පිහිනුම් ගුරුවරයා මගින් පිහිනීම සඳහා භාවිත වන Swimming Goggles තොගයක් ගෙන්වා ඇති අතර එම Goggles ශල්‍යාගාර සඳහා භාවිත කරන Safety Goggles නොවන නිසා එම ඇණවුමද භාරගැනීම වෛද්‍ය සැපයීම් අංශය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවන්හිදී සිදුකරන ක්‍රමවේදය නම්, ටෙන්ඩරය මගින් ඇණවුම් කළ භාණ්ඩවලට වෙනත් භාණ්ඩ එවා ඇත්නම් එය ප්‍රතික්ෂේප කර සැපයුම්කරු වෙතින් අදාළ මුදල ලබාගැනීමට Debit Note එකක් යොමු කිරීමයි.
එහෙත් එය හුදෙක් දූෂිත ගනුදෙනුවක් නිසා මෙතෙක් එම මුදල ආයතනයට අයකර ගෙන නොමැත.
මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර එහි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart