
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස ආරම්භ වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය 100%ක් කොටස් අයිතිය මහාභාණ්ඩාගාරය සතු සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.
කෙසේවුවද, වසර ගණනාවක් පැරණි පරිගණක උපාංග හා යල්පැන ගිය මෘදුකාංග භාවිත කරමින් වැඩසටහන් නිෂ්පාදනය කිරීමට සිදුවීම හේතුවෙන් ක්ෂේත්රයේ තරගකාරීව කටයුතු කරමින් ගුණාත්මකබවින් ඉහළ, ආකර්ෂණීය වැඩසටහන් විකාශය කිරීම ගැටලු සහගත වී තිබේ.
එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැළකිල්ලට ගෙන, ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නංවාගැනීමට සහ විකාශන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකි වන පරිදි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සඳහා අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් සපයාගැනීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමුඛතා පදනම මත 2026 අයවැය මඟින් වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart