
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට පෙර පැවැති ආණ්ඩු යටතේ ජනාධිපති සමාව භාවිත කරමින් අදාළ නොවන රැඳවියන් නිදහස් කර ඇති ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුවෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, එවැනි සිදුවීම් සිදුව ඇති පළමු අවස්ථාව මෙය නොවිය හැකි බවයි.
එමෙන්ම හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අදහස් පළකළේය.
අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ඔහු තවදුරටත් එම තනතුරේ කටයුතු කිරීම පරීක්ෂණ සඳහා බාධවක් බැවින් සේවය අත්හිටවූ බවයි.
අදාළ පරික්ෂණවලදී හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ද චෝදනා එල්ල වී ඇති බව ද ඔහු පවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart