
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා හයිබ්රීිඩ් කුෂ් ගංජා පැළ තොගයක් සමඟ ගිනි භටයෙක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි දෙහිවල නැදිමාල රුපසිංහ පාරේ පදිංචි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි භටයෙකි.
එම සැකකරු සමග අඩි දෙක අඩි දෙකහාමාර, අඩි තුන ආදී විවිධ ප්‍රමාණවලින් හයිබ්රිරඩ් කුෂ් ගංජා පැළ 36ක් පොලිස් භාරයට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී, අන්තර්ජාලය හරහා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද හයිබ්‍රිඩ් කුෂ් ඇට මගින් මෙම පැළ රෝපණය කරන බවත්, එමගින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය මිතුරන් අතරේ අලෙවි කරන බවත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
මෙම පැළ වේළීමෙන් අනතුරුව ග්‍රෑම් එකක් රුපියල් 8500/= ක මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart