
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම මාසය තුළ වෙරළ උද්‍යාන 15ක් ආරම්භ කිරීමට නියමිත බවත්, ඉන් වෙරළ උද්‍යාන තුනක් දැනටම ආරම්භ කර ඇති බවද ඔහු සදහන් කරයි.
එම වෙරළ උද්‍යාන කොග්ගල, මහමෝදර හා ගාල්ල කොටුව ආශ්‍රිතව සකස් කර ඇති බව ඔහු පෙන්වාදෙයි.
මෙහිදී, නිදහසේ හුස්ම ගැනීමට හැකි සුන්දර පරිසරයක්, පිරිසිදු වාත්‍රාශයක් සහිත වෙරළ කලාපයේ සුන්දර ස්ථාන සියයක් ඇති කිරීමට, රට පුරා වෙරළ මූලික කරගෙන සකස් කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කරයි.
පොහොසත් රටකට ලස්සන වෙරළක් පරිසර වැඩසටහන යටතේ මෙම වැඩසටහන සකස් කරන බවද ඔහු සඳහන් කරයි.
පරිසර හිතකාමී පිරිසිදු වෙරළ පද්ධතියක් ස්ථාපිත කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ සියලු පාර්ශව සඳහා සුවදායී මෙන්ම නිදහස් වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් වෙරළ උද්‍යාන සකස් කිරීම සිදුකරන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart