
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීගිරිය ශ්‍රී ලංකාවේ පළමු තිරසර ගමනාන්තය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවර්ධනය කරන ලද විස්තීර්ණ ගමනාන්ත කළමනාකරණ සැලැස්මක් මගින් 2023 දී දියත් කරන ලද තිරසාර ගමනාන්ත සහතික කිරීමේ වැඩසටහනේ නිගමනයට අනුව මෙම නම් කිරීම සිදුකර ඇත.
එමගින් සීගිරිය සඳහා තිරසාර නිර්ණායක ගෙනහැර දැක්වීම මෙන්ම, ඒ ආසන්නයේ පවතින ආකර්ෂණ ස්ථාන වැඩිදියුණු කිරීමට සහ ආරක්ෂා කිරීමට ද නිර්ණායක සපයා තිබේ.
ගෝලීය තිරසර සංචාරක කවුන්සිලයේ මගපෙන්වීම සහ UNDP BioFIN ව්‍යාපෘතියේ අරමුදල් සමඟ 2018 දී ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හඳුන්වාදුන් තිරසර සංචාරක සහතික කිරීමේ වැඩසටහන මේවනවිට ක්‍රමයෙන් පුළුල් වී ඇත.
2019 දී ආරම්භය සනිටුහන් කරමින් හෝටල් 37ක් සමඟ ඔවුන්ගේ පාරිසරික සහ සමාජීය ප්රමිතීන් සඳහා ජාතික තිරසාර සංචාරක සහතිකය ලබාගෙන තිබේ.
සංචාරක ක්ෂේත්රය පුරා තිරසරත්වය වර්ධනය කිරීම එතැන් සිට පුළුල් ක්ෂේත්‍රක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඇත.
එහි ප්රමුඛ කාර්යයක් ලෙස මේවනවිට සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තුළ කැප වූ තිරසර සංචාරක ඒකකයක් පිහිටුවීමයි.
එමගින් හෝටල් සහ සංචාරක ක්‍රියාකරුවන් සඳහා තිරසාර අනුකූලතාවය සහ උපාය මාර්ග අධීක්ෂණය කරයි.
Solidaridad Sri Lanka සමඟ සහයෝගීව මෙම තිරසර සංචාරක ඒකකයක් විසින් ව්‍යාපාරවලට ඔවුන්ගේ තිරසාර කාර්ය සාධනය මැනීමට සහ වැඩිදියුණු කිරීමට ඉඩ සලසන ස්වයං තක්සේරු පද්ධතියක් හඳුන්වා දී ඇත.
දිවයින පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන ‘Good Travel නමැති සහතික කිරීමේ වැඩසටහන මේ සඳහා ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart