
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පාසලක සිදුවූ වෙඩිතැබීමකින් අවම වශයෙන් පුද්ගලයන් නවදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව ඔස්ට්‍රියානු ජනමාධ්‍ය වාර්තා කරයි.
ප්‍රාදේශීය පොලිසිය උපුටා දක්වමින් ඔස්ට්‍රියානු රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ORF පැවසුවේ, සිසුන් සහ ගුරුවරුන් ඇතුළු කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.
ද්විතීයික පාසලක් පිහිටි Dreierschuetzengasse නම් වීදියේ මෙය සිදුව ඇති බව පොලිසිය පැවසූ නමුත් වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
පොලිසිය වහාම රන්දිසිටි පිරිස් ගොඩනැගිල්ලෙන් ඉවත් කර ඇත.
වෙඩිතැබිම සිදුකළ පුද්ගලයා පිළිබඳව නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart