
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර රෝහල්වල වෛද්‍යවරුන් තම වරප්‍රසාද අනිසි ලෙස භාවිත කර අක්‍රමිකතාවලට සම්බන්ධ වී ඇත්නම්, ඔවුන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටී.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ අක්‍රමිකතා පිළිබඳ ඉහළ යන චෝදනා පිළිබඳව අදහස් දක්වමින් සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ජනමාධ්‍ය වෙත පැවසුවේ, දේශපාලනඥයන් සහ රිමාන්ඩ් භාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ප්‍රමුඛ පුද්ගලයන්ට විශේෂ පහසුකම් සැපයීම සඳහා ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කරණ බන්ධනාගාර රෝහල්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ වෛද්‍යවරුන්ට එරෙහිව පියවර ගත යුතු බවයි.
අවස්ථා කිහිපයකදී, විශේෂයෙන් COVID-19 වසංගතය අතරතුර, ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කරන වෛද්‍යවරුන් සම්බන්ධ අක්‍රමිකතා අධිකරණයේදී හෙළිදරව් වී ඇති බව ඔහු සඳහන් කරයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වෛද්‍ය සංජීව රජයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart