
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකර ඇත.
විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, රාජ්‍ය නිලධාරීන් බිලිදීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව විදුහල්පතිවරු එළැඹෙන ජුනි 15 වැනිදායින් පසු වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි.
මේ අතර, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති පාසල් ලැයිස්තුවක් ළඟදීම ප්‍රසිද්ධ කිරීමට නියමිත බව වාර්තා විය.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ පැවසුවේ, සාමාජීය බලපෑමක් ඇති කරන පරිදි පාසල් ‘නම් කර ලැජ්ජාවට පත්කිරීමට’ තීරණය කර ඇති බවයි.
ඩෙංගු මර්දන ඒකකය දැනටමත් පාසල් ලැයිස්තුව සකස් කර ඇති අතර එය ජනමාධ්‍යයට නිකුත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය සඳහා යැවීමට නියමිත බව වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart