
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ එකමුතුව මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ එක්සත් ජාතික පක්ෂය තුළින් එවැනි එකමුතුවක් ඇති කිරීමට ඉඩ ලබා නොදෙන්නේ පක්ෂය තුළ සිටිමින් භූතයින් ලෙස කටයුතු කරන පුද්ගලයින් දෙදෙනෙකු බවයි.
අනෙකුත් පක්ෂවල ද එවැනි පුද්ග්ලයින් කිහිපදෙනෙකු සිටිනවා විය හැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ පක්ෂ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද දායකයා වෙනුවෙන් හෝ එකමුතු විය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂය යනු තනි පුද්ගලයෙකුගේ බූදලයක් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා පැවසුවේ පුද්ගලයින් දෙදෙනෙකු නිසා පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්ව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart