
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය තුළ භූතයින් ලෙස ක්‍රියාකරමින් සිටින පුද්ගලයන් දෙදෙනෙකු පක්ෂයේ ඉදිරි ගමන විනාශ කරන බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක චෝදනා කරයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ අදාළ පුද්ගලයන් දෙදෙනාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී ද දැඩි පසුබෑමකට ලක්වූ බවයි.
දශක කිහිපයක සිට කොළඹ මහ නගර සභාවේ බලය ආරක්ෂා කරගෙන පැමිණි එක්සත් ජාතික පක්ෂයට ඔවුන් දෙදෙනා හේතුවෙන් ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී සිදුවූ දේ සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.
ඔහු පැවසුවේ එම පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය කොළඹ ඡන්දවලින් පෙන්නුම් කර ඇති බවයි.
ඡන්ද ලැයිස්තු පවා සකස් කර ඇත්තේ ඔවුන්ගේ අවශ්‍යතාව මත බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයට අත්ව ඇති ඉරණම මේ වනවිට පෙනෙන්නට ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart