
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැණික්හින්න, ගල්කඩුව කැළෑබඳ ප්‍රදේශයකදී 36 හැවිරිදි පුද්ගලයෙක් පිපිරීමක් සිදු කර ගෙන ඊයේ (14) සියදිවි හානිකරගෙන ඇත.
දෙල්ගස්ලන්ද, ලුණුකැටියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා, පිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් පිපිරීමක් සිදුකරගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රේම සබඳතාවක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත මෙම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart