
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු යොවුන් කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම්කම් ලබා තිබේ. ඒ මුලික වටයේ සහභාගි වූ තරග 04න් 03ක් ජයගනිමිනි.
පසුගිය 10වැනිදා ඇරඹි තරගාවලියේ මූලික වටයේ තරගවලදි B කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියාව,බෲනායි සහ චීන තායිපේ කණ්ඩායම් පරදවමින් ජයග්‍රහණ ලැබීය.
එහිදී සිංගප්පූරුව හමුවේ පමණක් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
හෙට තරගාවලියේ විවේක දිනයයයි. අවසන් පූර්ව තරග ලබන 16වැනිදා සහ අවසන් මහා තරගය ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart