
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ ධූරාවලියේ ප්‍රමුඛයකු සහ බෞද්ධයකු වන මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් විසින් වෙසක් දින පණිවිඩයක් ද නිකුත් කරන ලදී.
මෙම ඔස්ට්‍රියානු නීතිඥවරයා ‘බුදුරජාණන් වහන්සේගේ අකාලික ඉගැන්වීම්’ උපුටා දක්වමින් වෙසක් දින පණිවිඩයක් සිය X ගිණුමේ පළකළේය.
ඔහුගේ පණිවිඩයේ මෙසේ සඳහන් විය: “වෙසක් දිනයේ සිහිකල්පනාව, අනුකම්පාව සහ සංයමයේ වැදගත්කම සිහිපත් කිරීමකි. අද දින අර්බුදවලට ප්‍රතිචාර දක්වමින් සහ අතීතයේ දුක් වේදනා ආමන්ත්‍රණය කරන විට බුදුන් වහන්සේගේ අකාලික ඉගැන්වීම් අපට ප්‍රඥාවෙන් හා අනුකම්පාවෙන් මඟපෙන්වනු ලැබේවා.”
1999 දී ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් දිනය සැමරූ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශයක් නිකුත් කළේය.
ඒ අනුව එජා මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වටිනාකම් බුදුන්ගේ ඉගැන්වීම් සමඟ සංසන්දනය කළේය.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ෆ්‍රැන්චේ මාක්-ඇන්ඩ්‍රේ X සටහනක් තබමින් එම අදහස් ප්රතිරාව කළේය.
ඊට සමගාමිව කොළඹදී, එක්සත් ජාතීන්ගේ කාර්යාල ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයට වෙසක් දින නිවාඩුවක් ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart