
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ විසින් ලබාගත් එකම ආසනය සඳහා දීපා එදිරිසිංහගේ නම යෝජනා වී ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.
දීපා එදිරිසිංහ දැනට කොළඹ-බටහිර කොට්ඨාශය සඳහා එම පක්ෂයේ සංවිධායක ලෙස කටයුතු කරයි.
කෙසේවෙතත්, ඇයව නගර සභා ආසනයට නම් කිරීමට පක්ෂය තුළ සිටින සමහර කණ්ඩායම් විරුද්ධ වී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ලිපියක් පක්ෂ සාමාජිකයන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart