
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.
සෑම ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකම හරය වන්නේ සෑම පුරවැසියෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් ප්‍රකාශ කරයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිනිය මේ බව ප්‍රකාශ කර ඇත.
“සෑම ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකම හරය වන්නේ සෑම පුරවැසියෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසයි. මෙම මූලික අයිතිවාසිකම ආරක්ෂා කිරීම, සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථාවර, සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් යළි ගොඩනැගීමට දරන ප්‍රයත්නයේ මූලික අඩිතාලම විය යුතුය,” යැයි තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart