
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විමර්ශන මණ්ඩලයක් පත්කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
වාර්තාව ලැබුණු වහාම විශ්වවිද්‍යාල පරිපාලනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවශ්‍ය සියලු පියවර ගන්නා බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.
නවකවධය හේතුවෙන් මරණය සිදුවී ඇති බවට සමාජ මාධ්‍යවල බෙදාගන්නා වාර්තා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවත්, එල්ලවන චෝදනා ඔප්පු වුවහොත් වගකිවයුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යාංශය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart