April 30, 2025

ගාල්ල නගරයේ 29 හැවිරිදි පුද්ගලයෙකු ගොඩනැගිල්ලක දී භාවිත කළ සෝපානය කඩාවැටීමෙන් ඛේදජනක ලෙස මියගොස් ඇත.

ගොඩනැගිල්ලේ දෙවැනි මහලට භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සිදුවීම සිදුව තිබේ.

සෝපානය කඩාවැටීමට හේතුව පොලිසිය විමර්ශනය කරමින් සිටී.