
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් 177,588 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
පාසල් අයැදුම්කරුවන් 222,774 දෙනෙකු සහ පෞද්ගලික අයැදුම්කරුවන් 51,587 දෙනකු ඇතුළුව අපේක්ෂකයන් 274,361 දෙනෙකු විභාග සමත්ව තිබේ.
මේ අතර, පාසල් අයැදුම්කරුවන් 420 දෙනෙකු සහ පෞද්ගලික අයැදුම්කරුවන් 36 දෙනකු ඇතුළුව අපේක්ෂකයන් 456 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත.
අපේක්ෂකයන්ට දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ඔවුන්ගේ ප්‍රතිඵල වෙත ප්‍රවේශ විය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart