
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර අද (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
1948.05.06 කෝට්ටගොඩ දී උපත ලද ඇය මියයන විට තංගල්ල ප්‍රදේශයේ වාසය කරමින් සිටියාය.
මේ වනවිට දේහය අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල යන ලිපිනයේ තැනපත් කර ඇති අතර, අවසන් කටයුතු අප්‍රේල් 28 වැනිදා පස්වරුවේ පවුලේ ඥාතීන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart