
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඛේදජනක අනතුරක් සම්බන්ධයෙන් ඔරුගොඩවත්ත ග්‍රේලයින් 1 බහාලුම් අංගනයෙන් වාර්තා වේ.
එහි සවිකර ඇති CCTV මගින් ලබා ගත් දර්ශන වලෙම අනතුර පටිගතව තිබෙන අතර, එහි දැක්වෙන පරිදි අදාළ පර්යන්තයේ සේවය කරන කම්කරුවෙකු පරිශ්‍රයේ ධාවනය වෙමින් තිබූ මෙට්‍රික් ටොන් 45ක් පමණ වන විශාල දොඹකරයකට යටවී මියගොස් තිබේ.
PPM Top Lift 45MT වර්ගයේ කන්ටේනර් ෆෝක්ලිෆ්ට් දොඹකරයක විශාල පසුපස රෝදයක ගැටෙන එම පුද්ගලයා බිමට වැටී රෝදයට යටවී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වන ආකාරය කන්ටේනර් අංගනයේ CCTV කැමරාවල දැක්වේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බහාලුම් අංගනයේ සේවය කළ 50 හැවිරිදි කම්කරුවකු බව අනාවරණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart